Thu. Oct 3rd, 2024

විහාරස්ථානයක කාන්තා මල සිරුරක්

Jun11,2024

පානදුර රන්කොත් විහාරස්ථානය තුල කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෘත ශරිරය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය සිදු කර බණ්ඩාරගම රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මියගිය කාන්තාවගෙ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

මියගිය කාන්තාව වයස අවුරුදු 60 ක් 65 ක් පමණ වන අතර උස අඩි 05 අඟල් 01කි රතු පැහැති හැට්ටයක් සහ නිල් දුඹුරු පැහැති සායක් හැඳ සි‌ටි බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *