Thu. Oct 3rd, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි

Jun27,2024

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ එංගලන්ත ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

පෞද්ගලික හේතු මත ඔහු එම තීරණය ගෙන ඇති බව දන්වා ඇතැයිද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *